June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්

යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී. විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ ඇමැතිවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාත් එය ඇගේ අකමැත්තෙන් සිදුවුණු සිප ගැනීමක් නිසාත්ය. එම සිප ගැනීම සම්බන්ධයෙන්, ජර්මන් විදේශ ඇමැතිනිය

Read More
Hot News Local News

අම්පාර බණ්ඩාරදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට

අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම පුද්ගලයා නිවස පිටුපස දිය නමින් සිටිය දී කිසියම් පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය. මෙම ඝාතනය කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්

Read More
Hot News Local News Political News

තෙල් සංස්ථා නිලධාරීන් කෝප් හමුවට

මේ සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව ලබන අද (07) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. හෙට (08) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා

Read More
Hot News Local News

අදත් හවසට තද වැසි

දිවයිනේ බොහෝ පළාත්වල අද (07) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ,  බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.

Read More
Art Hot News Local News

අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා ඊයේ(6) දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය. සුසුම වී මගේ ,හැඟුමන් පාවී හැඟුමන් යාවී ,නිල් නුවන් පියවිලා ,ආත්මයෙන් ආත්මයේ, කඳුලක් දෙවන්නද, අප්සරාවක් දෝ ඔබ, කර බඳින රත්තරන් ,සිත මා හඬ හඬා,

Read More
Hot News Sport News

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවීයාම ලෝකයම කළඹයි.!

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේදී සුපිරි ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් (Time Out) දන්වමින් දැවී ගිය අතර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් හේතුවෙන් ඔහු නැවත හිස් ආවරණයක් ඉල්ලීමේදී එම ප්‍රමාදය සිදුව ඇත. බංග්ලාදේශ

Read More
Education Hot News Local News

නව පාසල් වාරය පෙබරවාරි 19…

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වෙයි. එහි දෙවන අදියර පෙබරවාරි මස 02 වන දින ආරම්භ වීමට නියමිතය. 2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය. 2023 අධ්‍යන පොදු

Read More