ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේය.එය දෙසැම්බර් මස තෙවැනි සතියේ දී සිදු කරනු ඇතැයි ද කීවේය.ඉන්දීය රජයේ ආරාධනයක් අනුව සිදුකරන්නේ මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය දේශපාලකයින් රැසක් හමුවීමට නියමිත බව ද සදහන් කළේය.මේ අතර ජනාධිපතිවරයාට චීන රජයෙන් ද නිල සංචාරයක් සඳහා ආරාධනා කර ඇතැයි කීවේය.
The short URL of the present article is: https://radioeka.lk/zhto
No Comment! Be the first one.