April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

2024 වසරේදී ජනාධිපතිවරණයක්!

එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් එම මැතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ පැවැත්වෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදය හා ගෝලීය ද්‍රවිඩ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කලේය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video