April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

හදිසියේ ගොඩබැස්සවූ යානය මෝටර් රථයක ගැටෙයි

කුඩා ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක්කළ අවස්ථාවකදී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් කැමරාවක පටිගතව තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ටෙක්සාස් හි Aero Country Airport හීදී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු රෝහල්ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුර සිදුවන අයුරු කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video