Site icon Radioeka

හදිසියේ ගොඩබැස්සවූ යානය මෝටර් රථයක ගැටෙයි

The short URL of the present article is: https://radioeka.lk/7o9n

කුඩා ගුවන් යානයක් හදිසි ගොඩබෑමකට ලක්කළ අවස්ථාවකදී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් කැමරාවක පටිගතව තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ටෙක්සාස් හි Aero Country Airport හීදී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු රෝහල්ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුර සිදුවන අයුරු කැමරාවක පටිගතව තිබුණේ මෙලෙසින්.

https://radioeka.lk/wp-content/uploads/2023/11/Small-plane-collides-into-car-while-making-emergency-landing-in-McKinney_2.mp4

Exit mobile version