සජබයේ ප්‍රබලයින්ට එජාපයේ ඉහළ තැනක්.!

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වන ලෙස සමගි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට ආරාධනා කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා, කබීර් හෂිම්, එරාන් වික්‍රමරත්න සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන්ට මෙම ආරාධනාව සිදුකර ඇති අතර අනෙක් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහාය දෙන ලෙස ආරාධනා කර ඇත.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර විසින් මෙම ආරාධනාව සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *