ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද.!

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව තරඟ අද (15) දින සිට ආරම්භ වන අතර පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙයි.

ඒ අනුව පළමු අවසන් පුර්ව තරගය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියේ සත්කාරක ඉන්දීය කණ්ඩායම අපරාජිතව මෙම තරගයට මුහුණදෙයි.

ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරඟය හෙට (16) දින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *