April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

රොෂාන් රණසිංහට එරෙහිව පැමිණිල්ලක්.!

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

නීතිඥවරියක විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසද පෙත්සමේ තවදුරටත් සදහන් කර ඇත.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video