රොෂාන් රණසිංහට එරෙහිව පැමිණිල්ලක්.!

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.

නීතිඥවරියක විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසද පෙත්සමේ තවදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *