රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ද ලෙස ද රොනී ද මැල් මහතා ජනප්‍රියත්වය පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *