April 13, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ද ලෙස ද රොනී ද මැල් මහතා ජනප්‍රියත්වය පත්විය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video