April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙනි.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ  සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවය.

adaderana

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video