පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානමක්!

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේදී සම්මත කරන යෝජනාවක් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සඳහා කැමති මන්ත්‍රීවරුන් ප්‍රමාණය නිශ්චිත වශයෙන් ගණනය කිරීමටද ඔවුන් තීරණය කර ඇත.

එම සාකච්ඡාවලදී මතුව ඇති කරුණු පක්ෂ නායකයන්ට වාර්තා කර අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

unusuma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *