April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

නව පාසල් වාරය පෙබරවාරි 19…

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වෙයි.

එහි දෙවන අදියර පෙබරවාරි මස 02 වන දින ආරම්භ වීමට නියමිතය.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිත බව අධ්‍යපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video