April 13, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්,ඒ මහතා තරග වැදුණේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රී  උද්දික ප්‍රේමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය  මහලේකම්  චමින්ද කුලරත්න මහතා වෙත අද (27) භාර දී තිබේ.

මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ අසුන හිස්ව ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video