අවුරුදු 80දී සිහිනය වෙනුවෙන් අභියෝගයට මුහුණදුන් නිමල්

වයස අවුරුදු 80ක පුද්ගලයෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයට පෙනී සිට තිබේ.

එම පුවත වාර්තා වී තිබුණේ පානදුර, කිරිබේරිය ප්‍රදේශයෙනි.

එලෙස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය ප්‍රශ්න පත්‍රයට පෙනී සිට ඇත්තේ, නිමල් සිල්වා නමැති පුද්ගලයෙකි.

ඔහු විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *