‘අත’ මෛත්‍රී පිලේ වැඩ බලන සභාපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ඇත.

එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමක් ඊයේ (12) පෙරවරුවේ පිටකෝට්ටේ පෞද්ගලික හෝටලයකදී ආරම්භ වුණි.එහිදී මෙම පත්වීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *