බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකගතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.
බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමග වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකගතාවය දැක්වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් කියා සිටියේය.
The short URL of the present article is: https://radioeka.lk/dbvl
No Comment! Be the first one.