April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පොත ගැන සැකයක් පවතින බව අභයතිස්ස හිමියෝ පවසති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමා තනතුරෙන් නෙරපු ආකාරය පිළිබඳ පොතක් ලියා තිබෙන බවත් එහෙත් එම පොත ලියා ඇත්තේ ඔහු පැන්නු සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන ද යන්න පිළිබඳව සැකයක් පවතින බවමහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්  මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම කුමන්ත්‍රණය සඳහා පසුබිම සකස් කර

Read More