June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදා හැරලා.. සැකකාර ගුරුවරයා අතඩංගුවට.!

පසුගියදා පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා විභාග ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදාහළ බවට චෝදනා එල්ලවූ උපකාරක පන්ති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 09 වනදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ

Read More