April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ද ලෙස ද රොනී ද මැල් මහතා ජනප්‍රියත්වය පත්විය. 0 Twitter 0 Linkedin

Read More