July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙනි. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ  සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවය. adaderana 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More