April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය ගැන ගෝඨාභය ලියූ පොත එළිදකී

ජාත්‍යන්තර බලවේග ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපාහැරීමේ කුමන්ත්‍රණයට විවෘතව සහාය දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (07දා) මුල්වරට අනාවරණය කළේය. විදේශ බලවේග සහ ඇතැම් දේශීය පාර්ශ්ව මා ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීම සඳහා ප්‍රචණ්ඩ විරෝධතා සහ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කළ බව ද ඒ මහතා වැඩිදුරටත් හෙළිකර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

Read More