April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

ජනතාවට සහන දීමේ විප්ලවය අරඹනවා… ගොඩ පෙරකදෝරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන සජබට ගිය ‘යූ.එන්.පී කාරයන්ට‘ඉඩක් නෑ

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය ඊයේ  (10) පස්වරුවේ කුලියාපිටියේ දී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ “සැබෑව” ජන රැලිය ආරම්භ විය. ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව දේශපාලන රැළියක් ඇමතු පළමු අවස්ථාව මෙයයි. බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස්

Read More