April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News Political News

ජනපති,කැබිනට් තීරණය රත්නපුර සම්බන්ධීකරණය විසි කරයි

සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට  රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය විය. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිළ එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විනි. ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා මෙහිදි සඳහන් කළේ සමනලවැව ජලාශයට පහළින් දැනටමත්

Read More