ICC සම්මානයත් සමග අරවින්ද දිවයිනට

ICC “Hall of Fame” ගෞරවයට ලක්වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සිය සම්මානයත් සමග අද (18) උදෑසන දිවයිනට පැමිණියේය.

ඔහුට එම සම්මානය පසුගියදා ඉන්දියාවේ දී ලබාදුනි.

එම සම්මානය හිමිකරගත් සිව් වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *