April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
News

ICC සම්මානයත් සමග අරවින්ද දිවයිනට

ICC “Hall of Fame” ගෞරවයට ලක්වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සිය සම්මානයත් සමග අද (18) උදෑසන දිවයිනට පැමිණියේය.

ඔහුට එම සම්මානය පසුගියදා ඉන්දියාවේ දී ලබාදුනි.

එම සම්මානය හිමිකරගත් සිව් වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද ය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video