Google සමාගමේ Gmail සේවාවට මොකද වෙන්නේ

මෙම වසරේ එළඹෙන අගොස්තු (01) වැනිදා සිට Google සමාගම විසින් Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට ඊට අදාළ Screenshots සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය විය.

මේ සම්බන්ධයෙන් Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කළේ, එය අසත්‍ය තොරතුරක් බවත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ බව Google සමාගම ”Gmail is here to stay” ලෙස සිය නිල ‘X’ ගිණුමෙහි සටහනක් ද තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *