Apple සමාගමේ සම නිර්මාතෘ Steve Wozniak රෝහල්ගත කරයි.!

ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් වස්නියැක් හදිසියේ අසනීප වී මෙක්සිකෝවේ රෝහලකට ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

73 හැවිරිදි ස්ටීව් වස්නියැක් මෙක්සිකෝ නගරයේ ව්‍යාපාරික සමුළුවක් වන ලෝක ව්‍යාපාරික සංසදයට (WBF) සහභාගී වෙමින් සිටියදී අසනීප වී ඇති බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ස්ටීව් වස්නියැක් 1976දී ස්ටීව් ජොබ්ස් සමඟ එක්ව ඇපල් සමාගම ආරම්භ කළ අතර පළමු ඇපල් පරිගණකය සොයා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *