සමාජ මාධ්‍ය කරුවන් සිරගත කිරිමට විරුද්ධව පාර්මේන්තු වටරවුම අසල අද දින (3) සමාජ මාධ්‍ය කිරියාකාරීන් එක්ව නිහඩ විරෝධතාවක් පැවැත්විය.
ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන නීතීක්ඥ ප්‍රේමනාත් දොලවත්ත හා මධුර විතානගේ යන මහත්වරුන්ද එක්ව සිටියහ.
බද්දේගම නගරයේද නිහඬ විරෝදතාවයක් පවත්වා ඇත .
මේ අතර අද දින බද්දේගම ජනිත් චතුරංග මහතා නැවතත් දින 14ක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.ඒ ඔහු අද උදෑසන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
The short URL of the present article is: https://radioeka.lk/xgqk
No Comment! Be the first one.