හෙට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *