වැරදි කරොත් රියදුරු බලපත්‍රය අහෝසියි.!

විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් වැරදි අනුව ක්‍රමිකව රියදුරු බලපත්‍රය අහිමි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

වැඩිම වශයෙන් වැරදි කරන රියදුරන්ගේ බලපත්‍රය අහෝසි වන නීතිය ක්‍රියාත්මක වනු ඇති බවත් රියදුරු බලපත්‍ර ලබාදීමේ පුහුණු පාසැල් වලට හික්මීමක් ඇති රියදුරන් බිහි කිරීම වගකීමක් බවද සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *