වැඩි වූ වැටුප් ගැන මහ බැංකු විධායක නිලධාරීන්ගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැඩුප් සංශෝධනය අරඹයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශවයීය මෙන්ම කරුණු නිසියාකාරව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් වන බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *