June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

වයස 55 පිරුණු සැමට දීමනාවක් ගෙවීමට අනුමැතිය!

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසූවේ මෙරට විවිධ කර්මාන්තයන්හි සේවය කරනා වයස අවුරුදු 55 ඉක්මවන සියලුම ශ්‍රමිකයින්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව
“ගරුසරු” වැඩසහනට සමගාමීව සැලසුම් කෙරෙනා මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video