වන අලියෙක් කපා කොටා ඝාතනය කෙරේ

වැල්ලවාය – තෙලුල්ල කිරිඳි ඔයේ තිබී කපා කොටා ඝාතනය කර තිබූ වන අලියෙකුගේ සිරුරු කොටස් හමු වී තිබේ.

මීට පෙර මෙම ස්ථානයේදී ඝාතනය වූ වන අලි දෙදෙනෙකුගේ සිරුරුද හමුවී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වැල්ලවාය වන ජීවි කාර්යාල නිලධාරින් විමර්ශන කටයුතු ආරම්භකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *