July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

වන අලියෙක් කපා කොටා ඝාතනය කෙරේ

වැල්ලවාය – තෙලුල්ල කිරිඳි ඔයේ තිබී කපා කොටා ඝාතනය කර තිබූ වන අලියෙකුගේ සිරුරු කොටස් හමු වී තිබේ.

මීට පෙර මෙම ස්ථානයේදී ඝාතනය වූ වන අලි දෙදෙනෙකුගේ සිරුරුද හමුවී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වැල්ලවාය වන ජීවි කාර්යාල නිලධාරින් විමර්ශන කටයුතු ආරම්භකර ඇත.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video