April 13, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජනවාරි සිට.!

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාම සේවකයින්ගේ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට එළඹෙන ජනවාරි මස රුපියල් 5,000ක වැටුප් වැඩි කිරීමක් සහ විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට අවශ්‍ය උත්සාහය ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video