රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජනවාරි සිට.!

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාම සේවකයින්ගේ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ට එළඹෙන ජනවාරි මස රුපියල් 5,000ක වැටුප් වැඩි කිරීමක් සහ විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට අවශ්‍ය උත්සාහය ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *