රංගන ශිල්පී ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක්.!

ඊයේ රාත්‍රීයේ (28) සිනමා දර්ශනයක් රූගත කරමින් සිටි අතරවාරයේ ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතාට වෙඩි ප්‍රහාරයක් වැදී රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
එය අත්වැරදීමකින් සිදුවූවක් බව වාර්තා වේ, අනතුරින් ඔහු සුළු තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *