April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන ක්‍රිර්යෝල් ඩුඩනෝව් ගේ ඔහුගේ බිරිඳ මරියානාට මෙලෙස වස දී ඇත.

වසර දෙකකට වැඩි කාලයක් යුක්රේන හමුදාව,ක්‍රිර්යෝල් ඩුඩනෝව්ගේ හමුදා බුද්ධි අංශ දෙන උපදෙස් අනුව රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදී.

මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුවුණු බවත වෛද්‍යවරුන් පවසා තිබේ. වෛද්‍යවරුන් සැක කර ඇත්තේ ආහාර මගින් ඇගේ සිරුරට විෂ ඇතුළු වන්නට ඇති බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video