මහජන බැංකු ගිණුම් හිමියෙක්නම් අවධානයෙන්

මහජන බැංකුව විසින් සිය ගණුදෙනු කරුවන් වෙත නිළ දැනුම්දීමක් සිදුකර ඇත.

එහි සඳහන් පරිදි මෙම අවුරුදු සමයේ ඔබට ලැබී ඇති හෝ ලැබීමට නියමිත ත්‍යාගයක් පිළිබඳව පවසමින් ඔබගේ බැංකු ගිණුම් හා කාඩ්පත් තොරතුරු ඉල්ලා වංචනික ලෙස කෙටි පණිවිඩයක් සංසරණය වන බවයි.

නිවේදනයේ සඳහන් වන පරිදි ගිණුම් හිමියන්ගේ පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් දත්ත, ATM කාඩ් තොරතුරු හෝ OTP අංක නොදන්නා වෙබ් අඩවි වෙත හෝ කිසිදු තෙවන පාර්ශවයකට ලබා දීමෙන් වැළකී සිටින ලෙසත් එවැනි සිදුවීමකට ඔබ මුහුණ දී තිබේනම් මහජන බැංකු පාරිභෝගික සේවා අංදය වෙත තොරතුරු ලබා දෙන ලෙසටත් මහජන බැංකුව සිය ගනුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.

එම දැනුම්දීම පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *