බෙල්වුඩ් හී තට්ටු 4ක ගොඩනැගිල්ලක් අතුරුදන් වෙයි

මහනුවර බෙල්වුඩ් සෞන්දර්‍ය නිකේතනයේ අක්කර 50ක භූමියක තිබූ තට්ටු හතරක් ගොඩනැගිල්ලක් සහ එහි ගොඩනැගිලි ද්‍රව්‍ය කිසිවක් ඉතිරි නොවන ලෙස විනාශ කර තිබූ බව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද (04) පාර්ලිමේතුවේදී හෙළි කළේය.

මේ වන තුරු එය සිදු කළ අයෙකු හෝ සිදු වූ පාඩුව පිළිබඳ විගණනයක් ද නොමැති බව හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *