July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
News

බෙල්වුඩ් හී තට්ටු 4ක ගොඩනැගිල්ලක් අතුරුදන් වෙයි

මහනුවර බෙල්වුඩ් සෞන්දර්‍ය නිකේතනයේ අක්කර 50ක භූමියක තිබූ තට්ටු හතරක් ගොඩනැගිල්ලක් සහ එහි ගොඩනැගිලි ද්‍රව්‍ය කිසිවක් ඉතිරි නොවන ලෙස විනාශ කර තිබූ බව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද (04) පාර්ලිමේතුවේදී හෙළි කළේය.

මේ වන තුරු එය සිදු කළ අයෙකු හෝ සිදු වූ පාඩුව පිළිබඳ විගණනයක් ද නොමැති බව හෙතෙම පැවසීය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video