April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

පිලිපීනයේ මින්ඩනාඕ භූමිකම්පාවෙන් ගැබිනි කාන්තාවක් මරුට

රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශ වලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කල ද ප්‍රබල භූමිකම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ. පිලිපීනයේ දෙවන විශාලතම දූපත වන මින්දනාඕ දූපතට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් ගැබිනි කාන්තාවක් මිය ගොස්, පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, නව දෙනෙකු අතුරුදහන් වී ඇත.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video