පාසල් සිසුවිය දරුවකු ප්‍රසූත කර රෝහලෙන් පලායයි!

පාසල් සිසුවිය සිය මව සමග රෝහලට ඇතුලත් වී දරුවකු ප්‍රසූත කර අනතුරුව රෝහලේ දමා පලාගිය පුවතක් යාපනයෙන් වාර්තා වේ.

දරුවා ප්‍රසුත කිරීමෙන් පසුව එම පාසල් සිසුවිය සහ මව දරුවා අසල නොසිටි බැවින් රෝහල් කාර්යය මණ්ඩලය ඒ පිළිබද සොයා බලා ඇත.

අනතුරුව රෝහල් බලධාරීන් එම සිසුවිය සහ මව රෝහලෙන් පලාගොස් ඇති බවට යාපනය පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *