April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

නව වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට හදුනා ගැනේ

නව සුකර උණ වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.

AH1N2 නම් වෛරස ප්‍රභේදය එම පුද්ගලයා ට ආසාදනය වී ඇති බව සඳහන් ය.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ,  උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා ව හමුවූ බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video