April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

දෙහිවල ජිරාෆ් මියයයි

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයා මියගොස් තිබේ.

මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වෙයි.

යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එම සත්ත්වයා මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video