දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක්

මෙම ඡායාරූපය South Wales හි Glamorgan ප්‍රදේශයේදී පොලිස් හෙලිකොප්ටර් යානයක ගමන්කළ නිලධාරීන් විසින් ගෙන ඇති බව ඩේලි මේල් පුවත් සේවය වාර්තා කර ඇත.

එම අවස්ථාවේ වීඩියෝ පටයක්ද එහිදී ඔවුන් වාර්තා කර තිබුණි .

එම අවස්ථාව පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *