දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය පහළට.!

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

ඒ අනුව කුරුණෑගල ඒකක 102, බදුල්ල ඒකක 106 සහ අනුරාධපුර ඒකක 104 ලෙස වායු ගුණාත්මකභාවය පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

එනිසා එම ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *