ත්‍රී රෝද රථය ළිඳට වැටී එකම පවුලේ 07ක් රෝහලේ.!

ඊයේ (16) පෙරවරුවේ එකම පවුලේ 07දෙනෙකු ගමන්කළ ත්‍රී රෝද රථය ජලය සහිත ළිදකට වැටීමෙන් පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම අනතුරින් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම පිරිස අතර ළමුන් 04 දෙනෙකු, මව, පියා සහ මිත්තණිය ඇතුලත් බවත් පොල්ගහවෙල පොලීසිය සඳහන් කරයි.

අනතුරට හේතුව රියදුරාට නින්ද යාම විය හැකි බව පොලීසිය සැක පල කරයි.

unusuma

Leave a Reply

Your email address will not be published. Required fields are marked *