ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි

මෙතෙක් අලුත් අවුරුදු උත්සවවලදී පැවති ජන ක්‍රීඩා දෙකක  හැඳින්වීමේ නම් වෙනස් කිරීම මෙම වසරේ සිට සිදු කෙරේ.

ඒ අනුව කණා මුට්ටිය බිඳීම වාසනා මුට්ටිය බිඳිම ලෙසත්  අන්ධයාට කිරි කැවීම සගයාට කිරිකැවීමට  ලෙසත් වෙනස් කෙරේ.

ආබාධිත පුද්ගලයන් පිළිබඳව සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා මෙම තීරණය ගත් බව සමාජ සවිබල ගැන්විමේ රාජ්‍යඅමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය .  

(ආරියරත්න රණබාහු )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *