June 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට පැතිරෙයි.!

උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් වාර්තා වෙමින් පවතී.

ඒ අනුව කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් ද සුදු පෙනහලු රෝගීන් වාර්තා වී තිබුණි.

මේ අනුව චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට තායිවානය පසුගියදා තීරණය කළේය.

චීනයේ සිට පැමිණෙන මගීන් ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට නියමිත බවත් නොවැම්බර් මාසයේ සිට චීන මගීන් 30 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවද සදහන් කරයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video