ගුගල් සිතියමෙන් අරලියගහ මැදුරට පැන්න දෙදෙනෙකු අත්අඩංගුවට

අරලියගහ මන්දිරයට ගුගල් සිතියම උපයෝගී කරගෙන තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයෙක් සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙක් මෙලෙස කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල වෙත ගූගල් සිතියම භාවිතා කරමින් පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *