April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

WhatsApp සටහනක් නිසා 22 හැවිරිදි සිසුවෙකුට මරණ දණ්ඩනය නියම වෙයි

මුහම්මද් නබිතුමාට සහ ඔහුගේ භාර්යාවන්ට අවමන් සහගත වදන් ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ වට්ස්ඇප් හරහා හුවමාරු කළ බවට වාර්තා වූ 22 හැවිරිදි සිසුවෙකුට පකිස්ථානයේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. එම නඩුවේම කොටසක් ලෙස 17 හැවිරිදි තරුණයෙකුට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. බීබීසී වාර්තාවකට අනුව, Whatsapp පණිවිඩ සම්බන්ධයෙන් අපහාස කිරීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනාට

Read More