April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

Onmax DT සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තු.!

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති “Onmax DT” සමාගමේ සභාපති සහ ජෝර්ජියානු ජාතිකයෙකු ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සදහා ඊයේ (11) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තු නිකුත් කළේය. මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ඇති සභාපතිවරයා ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සදහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස සිදුකළ

Read More