April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

9 වනදා ජනපති රනිල්ගේ නිවසට රිංගූ හොරුන්ට වැඩ වරදී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකුට දඬුවම් නියම කර තිබේ. පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපතිවරයාගේ නිවසේ බෝතලයක් තුළ තිබූ රුවල් නැවක ආකෘතියක් ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් සොරාකම් කර ඇති අතර, ඔහුට එරෙහිව නඩු පවරා වරද පිළිගැනීමෙන් පසුව අද

Read More